කාස

kāsa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කාශ රෝගය; කැස්ස; බට ගස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. දීප්තියෙහි, සැදීමෙහි, කාසති, බබලයි, දිලිසෙයි, සාදයි.
√ භු. නින්දිත ශබ්දයෙහි, කාසති, පහත් ශබ්ද කෙරෙයි.
පු. න. වැලුක්. (පි. 250)

Digital Pāḷi Dictionary