කසා
kasā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කසටින් යුත්; කසටින් රදන් කළ හෙවත් කසට පොවන ලද.
නා.ප්ර. කහ පැහැය; කසට පැහැය; රතට හුරු කහ පැහැය; රන්වන් පැහැය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. කසය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. කසය, සැමිටිය, සබුක්කුව, කහ. (පි. 247)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Aes. saffron
Digital Pāḷi Dictionary
- kasā fem whip; crop; lash