කාරිකා
kārikā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සිංහල ගී විරිතක නාමය
2. නා.ප්ර. අක්ෂර කිහිපයකින් බොහෝ අර්ථ නැංවෙන පද්යය හෝ පද්යමය සූත්ර ක්රමය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. කරවන්නී; පොතක වර්ණනාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ක්රියාපද, පද්ය. (පි. 250)
Digital Pāḷi Dictionary
- kārikā 1 fem performance; doing; practice (of) [√kar > kār + a + *ikā kara + *ikā]
- kārikā 4 fem [√kar > kār + a + *ikā kara + *ikā]
- kārikā 2 fem (female) doer; maker; agent; performer of an action [√kar > kār + *ikā]