කාරුණික

kāruṇika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කරුණාව ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කරුණාව ඇති; කරුණාවන්ත (පා. සං. කාරුණික)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කරුණා ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කරුණා සම්පන්නයා, නිරය පාලයා. (පි. 250)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. affable
2. adj. benign
3. adj. benignant
4. adj. bland
5. adj. charitable
6. adj. chivalrous
7. adj. clement
8. adj. compassionate
9. adj. considerate
10. adj. courteous
11. a. humane
12. a. indulgent
13. a. kind
14. a. kindly

Digital Pāḷi Dictionary