කාරක
kāraka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කරන; සිද්ධ කරන; කාර්යයක නියුක්ත ව සිටින.
1. නා.ප්ර. ක්රියා නිෂ්පත්තියට හේතු වන කාරණය; හේතුව හෝ හේතු-භූත වන කාරණය.
2. (ව්යාක.) නා.ප්ර. සම්බන්ධ, ආලපන විභක්ති හැර ක්රියා සිද්ධියට සම්බන්ධ වන කර්ම, කර්තෘ, කරණ, සම්ප්රදාන, අවධි, ආධාර යන විභක්ති සය.
3. (ව්යාක.) නා.ප්ර. කුඩා පෙට්ටිය. හෙප්පුව.
4. (පාරිභා.) නා.ප්ර. සතකු ක්රියා කිරීමට උපයෝගී කර ගන්නා වූ අවයවයක් හෝ සෛලයක් (=effector).
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කාරකය.
පු. කරන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කරන්නා, කර්තෘ කරණාදි කාරක. (පි. 249)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. agent
2. adj. causal
3. n. doer
4. effector
5. a. executive
6. a. motor
7. Phy. operating
8. n. voice
9. Soc. working
Digital Pāḷi Dictionary
- kāraka 1 masc doer; maker; creator (of) [√kar > kār + *aka]
- kāraka 2 masc builder [√kar > kār + *aka]
- kāraka 3 adj doing; making; performing; following; causing; creating [√kar > kār + *aka]
- kāraka 4 nt [√kar > kār + *aka]
- kāraka 5 masc [√kar > kār + *aka]