සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1186

කායික විද්‍යාමය

Bot. physiological

කායික විද්‍යාව

n. physiology

කායික ශක්තිය

sinews

කායික සැපත

n. creature comforts

කායිකව හෝ මානසිකව විඩාවට පත් වීම

n. burn out

කාර බඳිනවා

1. v. marry
2. v. wed

කාරක

1. n. agent
2. adj. causal
3. n. doer
4. effector
5. a. executive
6. a. motor
7. Phy. operating
8. n. voice
9. Soc. working

කාරක අධ්‍යයනය

Mng. case study

කාරක අභිප්‍රාය

Log. signate

කාරක ප්‍රාග්ධනය

Eco. working capital

කාරක මණ්ඩලය

1. n. executive
2. n. personnel

කාරක රීති

Acc. syntax

කාරක සංඝසභාව

n. chapter

කාරක සභාව

1. n. commission
2. n. committee

කාරකත්වය

instrumentality

කාරකය

1. n. agent
2. effector
3. Mat. operator

කාරකය යෙදීම

Mat. operating

කාරකයා

1. Law. actor
2. Log. agent

කාරකසභාව

n. committee

කාරකාත්මක

Phy. operational

කාරණ විමර්ශනය

Log. aetiology

කාරණ සම්බන්ධී

Log. causal

කාරණත්වය

n. causation

කාරණම්

Log. causa