causation
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. කරවීම
2. n. කර්මශක්තිය
3. n. කාරණත්වය
4. Log. කාර්යකාරණ සම්බන්ධය
5. Soc. කාර්යකාරණා සම්බන්ධය
6. Law. සංසාධනය
7. Sta. හේත්වායනය
8. Sta. හේතු වීම
9. n. හේතුඑල ධර්මය
10. Soc. හේතුඑල සම්බන්ධය
11. Soc. හේතුඑලත්වය
12. හේතුඵල ධර්මය
13. හේතුඵල සම්බන්ධය
14. හේතුඵලත්වය