ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 418

caulimorvirus

කෝලිමොවයිරසය

caulimovirus

කෝලිමෝ වෛරසය

cauline

adj. ස්කන්ධීය

caulk

1. vt. ගලප්පත්ති කරනවා
2. v. සිදුරු අහුරනවා
3. v. හිර කරනවා

caulking

1. Civ. කාන්දු වැරීම
2. n. සිදුරු ඇහිරීම

caulocaline

Bot. කෝලොකේලීන්

caulome

1. කොලෝමය
2. Bot. කෞලෝමය

causa

1. Law. කවුසාව
2. Log. කාරණම්
3. Log. කාරණය
4. Log. හේතුව

causal

1. a. උපදවන
2. adj. කාරක
3. Log. කාරණ සම්බන්ධී
4. adj. කාරණරූප
5. Log. කාරණරූපී හේතුක
6. Soc. කාරණවාචි
7. Log. කාරණවාචී
8. කාරණවාව
9. a. ප්‍රයෝජ්‍ය
10. Law. සංසාධනීය
11. adj. හේතු
12. a. හේතු වන
13. Soc. හේතුඑලවාචී
14. හේතුඵලවාචී

causal-analytical

හේතුවිග්‍රහ

causality

1. හේතු ඵලතාව
2. n. හේතුඑල නියාමය
3. Mng. හේතුඑලතාව
4. n. හේතුත්වය
5. හේතුඵල නියාමය
6. හේතුඵල සම්බන්ධතාව
7. හේතුඵලතාව
8. Log. හේතූත්වය

causation

1. n. කරවීම
2. n. කර්මශක්තිය
3. n. කාරණත්වය
4. Log. කාර්යකාරණ සම්බන්ධය
5. Soc. කාර්යකාරණා සම්බන්ධය
6. Law. සංසාධනය
7. Sta. හේත්වායනය
8. Sta. හේතු වීම
9. n. හේතුඑල ධර්මය
10. Soc. හේතුඑල සම්බන්ධය
11. Soc. හේතුඑලත්වය
12. හේතුඵල ධර්මය
13. හේතුඵල සම්බන්ධය
14. හේතුඵලත්වය

causative

1. adj. ප්‍රයෝජ්‍ය
2. a. හේතු ඇති කරන
3. adj. හේතු ඇතිකරන

causatum

Log. කාර්යය

cause

1. n. අභිප්‍රාය
2. vt. ඇති කරනවා
3. vt. උපදනවා
4. n. කරුණ
5. n. කාරණය
6. n. නඩුව
7. n. නිදානය
8. නිමිත්ත
9. n. පක්ෂය
10. n. ප්‍රත්‍යය
11. n. භෙය
12. v. යොදවනවා
13. vt. සලසනවා
14. v. සලස්වනවා
15. n. සේතුව
16. හෙය
17. n. හේ
18. හේත්වලංකාරය
19. n. හේතුව
20. vt. හේතුව වශයෙන් පවතිනවා

cause celebre

1. n. ප්‍රසිද්ධ සාකච්ඡාවට භාජන වන කරුණක්
2. n. විශාල අවධානයක් ලබන නඩුව

causeless

1. a. අමූලික
2. a. අහේතුක
3. a. ප්‍රතිෂ්ඨා රහිත

causerie

n. විනෝදාත්මක ලිපි

causeway

1. Civ. දිය මං කඩ
2. Law. දිය මංකඩ
3. n. දියමංකඩ
4. n. පැන්නුම් පාලම
5. Civ. පිණ්ඩලය
6. n. රැළි පැන්නුම
7. n. සපත්තු පාලම

causey

1. තෙත් බිමක් ඉහළින් තැනූ පාර
2. n. දියමංකඩ
3. පාරක් අසලින් උස් කොට තැනූ අඩි පාර
4. සපත්තු පාලම

caustic

1. Che. ආමෘශ
2. Phy. ආමෘශය
3. a. ඇනුම් සහිත
4. n. කාරම්
5. a. ගිනිමෙන් දවන
6. adj. දාහක
7. a. පරුෂ

caustic potash

1. Med. කෝස්ටික් පොටැෂ්
2. Che. කෝස්ටික් පොටෑෂ්

caustic soda

Med. කෝස්ටික් සෝඩා

causticity

Che. දාහකතාව