හේතුඵල නියාමයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (අභි.) හේතුඵල ධර්ම පිළිබඳ නියමිත පිළිවෙළ ; හේතු ප්‍රත්‍යය වාදය ; පටිච්ච සමුප්පාදය.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයcausalityසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1915 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4954 ← හේතුඵල ධර්මය හේතුඵල සම්බන්ධතාව →