සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4954

හේතුනිර්ණය

Mng. diagnosis

හේතුඵල ධර්මය

causation

හේතුඵල නියාමය

causality

හේතුඵල සම්බන්ධතාව

causality

හේතුඵල සම්බන්ධය

causation

හේතුඵලත්වය

causation

හේතුඵලතාව

causality

හේතුඵලන්‍යාය

necessitarianism

හේතුඵලවාචී

causal

හේතුභූත

1. a. conditioned
2. a. instrumental

හේතුභූත වන

a. conducive

හේතුයුක්ති නැති

a. unjustifiable

හේතුව

1. n. account
2. n. agency
3. n. agent
4. n. call
5. Log. causa
6. n. cause
7. n. circumstance
8. n. conducement
9. n. consideration
10. n. factor
11. n. fit
12. n. fortune
13. n. ground
14. n. occasion
15. n. parent
16. n. reason
17. n. source
18. n. spring
19. Log. why
20. n. good luck

හේතුව කියා දෙනවා

vt. account for

හේතුව නොකිව හැකි

a. unaccountable

හේතුව වශයෙන් පවතිනවා

vt. cause

හේතුව හෝ අහේතුව

n. lot

හේතුවක් දක්වා නැති

unaccounted

හේතුවකින් ලැබෙන ප්‍රත්‍යය

n. effect

හේතුවාදය

n. rationalism

හේතුවාදියා

1. dialectician
2. Soc. rationalist

හේතුවිග්‍රහ

causal-analytical

හේතුවිද්‍යාත්මක

Bot. etiological

හේතුවිද්‍යාව

1. n. aetiology
2. n. dialectic
3. Bot. etiology
4. n. teleology