account

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අගය කිරීම
2. n. අයවැය ලේඛනය
3. n. කතාන්තරය
4. n. ගණන
5. v. ගණනය කරනවා
6. vt. ගණන් ගන්නවා
7. vt. ගණන් තබනවා
8. v. ගණන් දෙනවා
9. v. ගණන් පෙන්වනවා
10. n. ගිණුම
11. Eco. ගිණුම්
12. ගිණුම්හේතුදැක්විමගණන්දීම
13. n. ප්‍රවෘත්තිය
14. n. වග
15. v. වගඋත්තර කියනවා
16. n. වටිනාකම
17. vt. වශයෙන් සලකනවා
18. st. ව්‍යාස
19. n. වාර්තාව
20. Law. විස්තරය
21. n. හේතුව