ගිණුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුදල් ලැබීම හා වැයවීම පිළිබඳ ලිඛිත විස්තරය; ගනුදෙනු සම්බන්ධ ලේඛනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුදල් ලැබීම හා වැයවීම පිළිබඳ විස්තරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. account