ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 18
accompany
1. v. ඇරලනවා
2. v. එකට යනවා
3. v. එක්ක එනවා
4. v. එක්ක යනවා
5. vt. එක්ව යනවා
6. v. කැටුව යනවා
7. vt. පවතිනවා
accompanying
accomplice
1. n. අපරාධ සහායක
2. Soc. අපරාධසහායක
3. Soc. අපසහායක
4. Law. අපසහායකයා
5. n. වරදෙහි හවුල් කාරයා
6. Law. සහාපරාධියා
7. Soc. හවුල්කාරයා
accomplish
1. v. ඉටු කරනවා
2. v. ඉටුකරනවා
3. vt. ඉෂ්ට කරනවා
4. vt. සම්පූර්ණ කරනවා
5. v. සලසනවා
6. v. සාදා දෙනවා
7. vt. සිද්ධ කරනවා
8. v. සිදු කරනවා
accomplished
1. adj. ඉටු කළ
2. a. ඉෂ්ට වූ
3. adj. නිපුණ
4. Aes. ප්රවීණ
5. a. විශාරද
6. a. සිද්ධ කළ
7. Aes. හසළ
accomplishment
1. n. අර්ථසිද්ධිය
2. n. ඉටුකිරීම
3. n. කෞශල්යය
4. n. නිපුණත්වය
5. n. සම්ප්රසාධනය
6. n. සම්පාදනය
7. n. සමාප්තිය
8. n. සිද්ධිය
accord
1. n. අන්යෙෆන්ය ගැළපීම
2. අන්යෙන්ය ගැළපීම
3. n. අනුමතිය
4. v. අනුමතිය දෙනවා
5. එකඟ බව
6. Mng. එකඟ වීම
7. v. එකඟ වෙනවා
8. n. එකඟකම
9. n. එකඟත්වය
10. n. එකඟවීම
11. Law. ඒකමතිය
12. Aes. ඒකමිතිය
13. n. කැමැත්ත
14. vt. ගැළපෙනවා
15. Mng. ගිවිස ගන්නවා
16. n. ගිවිසුම
17. vt. දෙනවා
18. vt. ප්රදානය කරනවා
19. vt. යොදනවා
20. සම්මතිය
21. n. සම්මුතිය
22. v. සම්මුතියට එනවා
23. n. හුරුකම
accord and satisfaction
1. Eco. එකඟවීම හා සෑහීමකට පත්වීම
2. Law. ඒකමතිය හා සන්තෘප්තිය
accordance
accordant
a. අනුකූල
accordingly
1. adv. අනුකූල වන ලෙස
2. adv. අනුසාරයෙන්
3. adv. ඉක්බිති
4. adv. එපරිදි
5. adv. එම නිසා
6. adv. එසේ
7. adv. යථා පරිදි
accordion
accost
1. vt. ආචාර කරනවා
2. vt. දුරාචාරය පිණිස කැඳවනවා
3. Law. නිමතනවා
4. v. වරදට කැඳවනවා
5. vt. වෙත ගොස් අමතනවා
6. v. ළඟට ගොස් අමතනවා
accouchement
1. n. දරුවන් වැදීම
2. n. ප්රසූතිය
accoucheur
account
1. n. අගය කිරීම
2. n. අයවැය ලේඛනය
3. n. කතාන්තරය
4. n. ගණන
5. v. ගණනය කරනවා
6. vt. ගණන් ගන්නවා
7. vt. ගණන් තබනවා
8. v. ගණන් දෙනවා
9. v. ගණන් පෙන්වනවා
10. n. ගිණුම
11. Eco. ගිණුම්
12. ගිණුම්හේතුදැක්විමගණන්දීම
13. n. ප්රවෘත්තිය
14. n. වග
15. v. වගඋත්තර කියනවා
16. n. වටිනාකම
17. vt. වශයෙන් සලකනවා
18. st. ව්යාස
19. n. වාර්තාව
20. Law. විස්තරය
21. n. හේතුව
account book
n. ගිණුම්පොත
account for
1. vt. ගණන් දෙනවා
2. vt. වග කියනවා
3. vt. හේතුව කියා දෙනවා
account-book
account-payee
account-receivable
1. ලාබනීය ගිණුම
2. ලභ්ය ගිණුම
accountability
1. Acc. ගිණුම් කටයුතු භාවය
2. Acc. ගිණුම් කිරීමේ වගකීම
3. මූල්ය වගකීම
4. Soc. වගකිව යුතු බව
5. Acc. වගකීම
accountable
1. a. පරිමේය
2. a. වග කියයුතු
3. Log. වගකිවයුතු
4. a. විස්තර කළයුතු
accountancy
1. n. ගණක ශාස්ත්රය
2. n. ගණකාධිකරණය
3. n. ගණන් තැබීමේ වෘත්තිය