සිද්ධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිදු වූ දෙය ; සිදුවීම.
2. යහපත අභිවෘද්ධිය.
3. නිශ්චය.
4. දේව ආදි භූත ගණයාට පමණක් සතු බල අට.
5. නඩුවකට අයත් ප්රශ්න පිළිබඳ කාරණාව.
6. මන්ත්ර විද්යාවට සම්බන්ධ බලය ; ගුප්ත බලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිදු වූ දෙය; සිදුවීම/ යහපත/ නිශ්චය (සං. සිද්ධි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. accomplishment
2. n. achievement
3. n. circumstance
4. n. consummation
5. n. doing
6. n. episode
7. n. event
8. n. experience
9. n. fact
10. factum
11. n. happening
12. n. incidence
13. n. incident
14. n. instance
15. n. occasion
16. n. occurrence
17. phenomenon
18. n. scene
19. n. thing