සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4680
සිද්ධි මූලක
සිද්ධි මෙහෙයවනය
සිද්ධි රංග
Aes. happenings
සිද්ධි වාචක
සිද්ධිදායක
a. effective
සිද්ධිමූලක
සිද්ධිය
1. n. accomplishment
2. n. achievement
3. n. circumstance
4. n. consummation
5. n. doing
6. n. episode
7. n. event
8. n. experience
9. n. fact
10. factum
11. n. happening
12. n. incidence
13. n. incident
14. n. instance
15. n. occasion
16. n. occurrence
17. phenomenon
18. n. scene
19. n. thing
සිද්ධිය වූ ස්ථානය
n. locale
සිද්ධියක් බලා සිටිනවා
vt. witness
සිද්ධියකින් පසු දින
n. morrow
සිද්ධියෙන් පසු
Law. ex post facto
සිද්මරටා
Soc. cicatrices
සිදාදිය
n. city
සිදිරලය
සිදු
සිදු කරනවා
1. v. accomplish
2. v. commit
3. v. fulfil
4. v. function
සිදු කළ
adj. committed
සිදු යකඩ
Art. wrought iron
සිදු විය
සිදු වූ
a. done
සිදු වෙනවා
1. v. befall
2. vi. hap
3. vi. happen
4. v. occur
5. vt. come off
සිදුර
1. n. aperture
2. n. bore
3. n. cavity
4. n. cell
5. n. chap
6. n. chink
7. n. cleft
8. n. crack
9. n. cranny
10. n. eye
11. n. fissure
12. n. hole
13. n. interstice
14. n. nick
15. n. opening
16. Phy. perforation
17. Bot. pore
18. Phy. puncture
19. Art. slot
සිදුර සහිත
a. holey
සිදුරක විෂ්කම්භය
n. bore