සිදු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඉපදීම ; උත්පත්තිය.
2. සිද්ධ කිරීම ; ඉටු කිරීම.
3. කපුටා.
4. මුහුද ; සාගරය.
5. දේවතා කොට්ඨාසයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. incident
2. a. occurred