cleft
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. Civ. අරීය පළුද්ද
2. n. කපොල්ල
3. adj. කැඩුණු
4. n. කුස්තූරය
5. n. දැදුර
6. a. දෙකට බෙදුණු
7. adj. පැලුණු
8. n. පැලුම
9. a. පැළුණු
10. n. පැළුම
11. Bot. බෙත්ම
12. adj. භේද වූ
13. n. භේදය
14. n. විදරය
15. st. විදල
16. a. විදාරිත
17. adj. විවර වූ
18. n. විවරය
19. n. සිදුර
20. n. හිඩස
21. n. හිදස