බෙත්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බෙදීම ; කොටස් කිරීම ; බෙදාදීම ; බෙදා වෙන්කර දීම.
2. ඇති ප්‍රමාණය අනුව කුඹුරුවලට දිය බෙදාදීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. cleavage
2. Bot. cleft
3. Geo. divide
4. n. division
5. Aes. partition