විවරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හිල ; සිදුර ; හිදැස.
2. ඇරුණු ස්ථානය ; දොරටුව ; පළුද්ද.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. aperture
2. n. bole
3. n. breach
4. n. cavity
5. n. chasm
6. n. cleavage
7. n. cleft
8. n. cranny
9. n. crevice
10. n. cut
11. Civ. fissure
12. n. gap
13. n. lacuna
14. lacunae
15. meatus
16. n. opening
17. n. orifice
18. Civ. pore
19. n. rift
20. Inf. slot