සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4085
විවරණය
1. n. annotation
2. comment
3. n. commentary
4. n. explanation
5. n. exposition
6. Soc. interpretation
විවරණය කරනවා
v. explain
විවරණිකාව
1. Sta. bulletin
2. Eco. prospectus
විවරණීය
Log. explicative
විවරණෝපයෝගී
Soc. heuristic
විවරමානය
Che. apertometer
විවරය
1. n. aperture
2. n. bole
3. n. breach
4. n. cavity
5. n. chasm
6. n. cleavage
7. n. cleft
8. n. cranny
9. n. crevice
10. n. cut
11. Civ. fissure
12. n. gap
13. n. lacuna
14. lacunae
15. meatus
16. n. opening
17. n. orifice
18. Civ. pore
19. n. rift
20. Inf. slot
විවරයක් වසනවා
vti. stop
විවරවත්
Bot. clathrate
විවරවත් පටලය
Bot. clathrus
විවර්ජනය
විවර්ජනය කරනවා
Law. exempt
විවර්ජනය වෙනවා
Law. exempt
විවර්ණ
a. discoloured
විවර්ණ කරනවා
1. Che. decoloration
2. Che. decolourise
විවර්ණ කිරීම
1. Che. decolorization
2. decolorizing
විවර්ණ වීම
1. Aes. decolorization
2. discoloration
විවර්ණ වෙනවා
vti. fade
විවර්ණකය
1. Che. decolorant
2. decolorizer
විවර්ණකාරකය
Sta. interpreter
විවර්ණනය
විවර්ත
විවර්ත වාදය
n. illusionism
විවර්තන කිරීම
Art. pivoting