විවරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇරීම ; පෙනෙන්නට සැලැස්වීම ; විවෘත කිරීම.
2. විස්තර කොට කීම ; තේරුම් කිරීම.
3. මෙනම් දෙයක් අනාගතයේදී සිදු වේ යැයි ප්‍රකාශ කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විස්තර කොට කීම/ පෙනෙන්නට සැලැස්වීම; විවෘත කිරීම (පා. සං. විවරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. annotation
2. comment
3. n. commentary
4. n. explanation
5. n. exposition
6. Soc. interpretation