comment

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Soc. අදහස් දක්වනවා
2. Acc. අර්ථ කථනය
3. Acc. අර්ථ කථනය කිරීම
4. Acc. අර්ථ නිරූපනය
5. v. අර්ථකියනවා
6. Soc. ආලෝචනය කරනවා
7. කොමෙන්තුව
8. v. ගුණ දොස් කියනවා
9. Law. චර්චනය
10. Law. චර්චනය කරනවා
11. Law. ටීකනය
12. Law. ටීකනය කරනවා
13. n. ටීකාව
14. v. තේරුම් කරනවා
15. n. නිදර්ශනය
16. Aes. පරිකථනය
17. Soc. පරිකථනය කරනවා
18. n. ප්‍රකාශය
19. v. වර්ණනා කරනවා
20. n. වර්ණනාව
21. විවරණය
22. විවේචන
23. n. විවේචනය
24. v. විස්තර කරනවා
25. vt. විස්තර කියනවා
26. n. විස්තරය
27. v. සන්න ලියනවා
28. n. සන්නය