ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 532

commensalism

1. Soc. සහභෝජනය
2. සහභෝජිත්වය
3. සහභෝජීත්වය
4. Soc. සහභෝත්වය

commensality

1. අනෙකාට හානි නොකර එකට විසීම
2. n. එකට වාඩි වී ආහාර අනුභව කිරීම

commensialism

සහභෝජනය

commensurability

1. පොදු මිම්මකින් මැනිය හැකි බව
2. n. මැනිය හැකිබව
3. Mat. සම්මේයතාව

commensurable

1. adj. ප්‍රමාණ කළ හැකි
2. adj. මැනිය හැකි
3. Psy. සම්මේය
4. adj. සමාන වන
5. adj. සරිලන

commensurate

1. අනුගත
2. අනුගුණ
3. අනුරූප
4. Law. සමමේය
5. adj. සමාන
6. adj. සරිලන
7. adj. සුදුසු

comment

1. Soc. අදහස් දක්වනවා
2. Acc. අර්ථ කථනය
3. Acc. අර්ථ කථනය කිරීම
4. Acc. අර්ථ නිරූපනය
5. v. අර්ථකියනවා
6. Soc. ආලෝචනය කරනවා
7. කොමෙන්තුව
8. v. ගුණ දොස් කියනවා
9. Law. චර්චනය
10. Law. චර්චනය කරනවා
11. Law. ටීකනය
12. Law. ටීකනය කරනවා
13. n. ටීකාව
14. v. තේරුම් කරනවා
15. n. නිදර්ශනය
16. Aes. පරිකථනය
17. Soc. පරිකථනය කරනවා
18. n. ප්‍රකාශය
19. v. වර්ණනා කරනවා
20. n. වර්ණනාව
21. විවරණය
22. විවේචන
23. n. විවේචනය
24. v. විස්තර කරනවා
25. vt. විස්තර කියනවා
26. n. විස්තරය
27. v. සන්න ලියනවා
28. n. සන්නය

commentary

1. අට්ඨකථාව
2. n. අටුවාව
3. n. අර්ථකථාව
4. n. අර්ථවර්ණනාව
5. Oth. ටිප්පණිය
6. n. ටීකාව
7. Aes. පරිකථාව
8. n. භාෂ්‍යය
9. n. වර්ණනාව
10. n. ව්‍යාඛ්‍යානය
11. n. ව්‍යාඛ්‍යාව
12. n. වියකන
13. n. විවරණය
14. n. විස්තර ප්‍රකාශය
15. n. විස්තරය
16. n. සංවර්ණනාව

commentate

1. v. අර්ථ දක්වනවා
2. v. විස්තර කරනවා

commentation

1. n. වර්ණනාව
2. n. විස්තර කථනය

commentator

1. Oth. අටුවාකරු
2. n. අටුවාචාරී
3. n. අර්ථකථාකරු
4. n. අර්ථකථාචාර්ය්‍යයා
5. Oth. ටිප්පණිකරු
6. Oth. ටීකාකරු
7. n. ටීකාකාරයා
8. n. විස්තර ලියන්නා

commentatorial

1. adj. අර්ථකථා
2. adj. විස්තරකථා

commerce

1. n. ආශ්‍රය
2. n. ගනුදෙනුව
3. Law. පාරවාණිජ්‍යය
4. Law. වණික්පථය
5. n. ව්‍යාපාරය
6. Geo. වාණිජ
7. n. වාණිජ විද්‍යාව
8. n. වාණිජ්‍යය
9. st. වෙණදාම්
10. n. වෙළඳාම
11. n. වෙළභෙළඳාම
12. වෙළහෙළඳාම

commercial

1. වණික්
2. Law. වණික්පථීය
3. adj. ව්‍යාපාරික
4. adj. වාණිජ
5. a. වාණිජ්‍ය
6. adj. වෙළඳ
7. n. වෙළඳ දැන්වීම
8. a. වෙළඳාම පිළිබඳ

commercial art

Aes. වාණිජ කලාව

commercial artist

Aes. වාණිජ චිත්‍ර ශිල්පියා

commercial bank

1. Law. පාරවාණිජ්‍ය බැංකුව
2. Law. වණික් බැංකුව
3. Mat. වාණිජ බැංකුව
4. Acc. වෙළඳ බැංකුව
5. n. වෙළඳ බැංගුව
6. Eco. වෙළෙඳ බැංකුව

commercial credit

1. Law. වණික් ණයවරය
2. Acc. වාණිජ ණය

commercial enterprise

Sta. වාණිජ ව්‍යවසාය

commercial law

1. Law. වණික් නීතිය
2. Eco. වාණිජ නීතිය

commercial treaty

1. Law. වණික් සන්ධානය
2. Eco. වාණිජ ගිවිසුම
3. Acc. වාණිජ සන්ධානය
4. Law. වෙළෙඳ ගිවිසුම

commercialism

1. n. වාණිජත්වය
2. Soc. වාණිජවාදය
3. n. වෙළඳ ව්‍යාපාරය

commercialization

1. Soc. වාණිජකරණය
2. Mng. වාණිජ්‍යකරණය

commercialize

1. v. වාණිජ බවට පත් කරනවා
2. vt. වාසිය පිණිස යොදනවා
3. vt. වෙළඳාම පිණිස යොදනවා