ගනුදෙනුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුදල් හදල් හෝ භාණ්ඩ හුවමාරුව; මිලට ගැනීම සහ විකිණීම.
2. නා. අතමාරුවට ණයක් දීම සහ ගැනීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. barter
2. n. commerce
3. n. deal
4. n. dealing
5. n. traffic
6. n. transaction