barter

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. ගනුදෙනු කරනවා
2. n. ගනුදෙනුව
3. Mng. ද්‍රව්‍ය හුවමාරුව
4. නිපැයුම් හුවමාරුව
5. Eco. නිමය
6. Law. නිමයනවා
7. Law. නිමේයය
8. Eco. පරිවෘත්තිය
9. v. බඩු හුවමාරු කරනවා
10. n. බඩු හුවමාරුව
11. භාණ්ඩ ප්‍රතිවෘත්තිය
12. භාණ්ඩ හුවමාරුව
13. Mat. විනිමය
14. n. හුවමාරුව