විනිමය
vinimaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. රටවල් අතර හුවමාරු වන ගනුදෙනු ක්රමය ; රටවල් අතර ද්රව්ය හෝ මුදල් හුවමාරුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. රටවල් අතර ගනුදෙනු හුවමාරුව
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගනු දෙනුව; බඩු හුවමාරුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මාරු කිරීම, හුවමාරු කිරීම, (පි. 472)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mat. barter
2. n. commutation
3. n. course
4. n. exchange
Digital Pāḷi Dictionary
- vinimaya masc