සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 818
විනිබද්ධ
ති. බඳනා ලද. (පි. 472)
විනිබන්ධ
ති. බඳනාලද, ගැටගසන ලද. (පි. 472)
විනිබ්භුජති
ක්රි. (√ භු. භුජ, කොටිලෙල, කුටිල බැව්හි +ති) වෙළුහරියි, පතුරු ගලවයි. (පි. 472)
විනිබ්භුජන
න. විනිබ්භොගය, වෙළු හැරීම, පතුරු ගැසීම. (පි. 472)
විනිබ්භොග
පු. වෙළු හැරීම, විනිබ්භුජනය. (පි. 472)
විනිමය
න. මාරු කිරීම, හුවමාරු කිරීම, (පි. 472)
විනිම්මුත්ත
ති. මිදුනු, මිදෙන ලද. (පි. 472)
විනිමොචන
න. මිදීම, ලෙහීම. (පි. 472)
විනියොග
න. භුක්ති විඳීම, ඉල්ලීම, (පි. 472)
විනිවත්තන
න. නැවැත්වීම, නැවතීම. (පි. 472)
විනිවිජ්ඣති
ක්රි. විනිවිදියි, පසාරු කරගණයයි. (පි. 472)
විනිවිජ්ඣන
න. විනිවිදීම, පසාකර විදීම. (පි. 472)
විනිවිද්ධ
ති. බඳනා ලද, බන්ධනය කළ. (පි. 472)
විනිවෙධන
න. විදීම, විනිවිද යාමට විදීම. (පි. 472)
විනිවෙස
පු. බැදුම, බන්ධනය, ආශාවීම, සම්බන්ධ වීම. (පි. 472)
විනීත
ති. ශික්ෂිතයා, සුවයෙන් උසුලන අශ්වයා. (පි. 472)
විනීවරණ
න. ආවරණය. (පි. 472)
විනූදති
ක්රි. (√ භු. නුද, ඛෙපණෙසු, ක්ෂය කිරීමෙහි +ති) පහකෙරෙයි, කම්පා කෙරෙයි. (පි. 472)
විනෙජන
පු. හික්මීමට සුදුසු ජනයා, ධර්මාවබෝධයට සුදුස්සා. (පි. 472)
විනෙතබ්බ
ති. හික්මියයුතු. (පි. 472)
විනෙති
ක්රි. හික්මෙයි. (පි. 472)
විනෙය්ය
ක්රි. හික්මවා, හික්මෙන්නේය. (පි. 472)
විනොදක
පු. ප්රීතිවන තැනැත්තා, ඉවත්වන්නා. (පි. 472)
විනොදන
න. ප්රීතිවීම, ඉවත් කිරීම, බැහැර කිරීම. (පි. 472)