විනීත
vinīta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. හික්මුණු ; යහපත් ; ශිෂ්ට.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. හික්මුණු; ශිෂ්ට (පා. සං. විනීත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පුරුදු කළ; හික්මුණු; හීලෑ කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ශික්ෂිතයා, සුවයෙන් උසුලන අශ්වයා. (පි. 472)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. affable
2. a. amenable
3. a. cultured
4. a. decent
5. a. decorous
6. Aes. disciplined
7. humble
8. a. ladylike
9. a. lowly
10. a. maidenly
11. a. matronly
12. a. meek
13. a. modest
14. a. respectful
15. a. reverent
16. a. reverential
17. a. seemly
18. a. self-effacing
19. a. unassuming
20. a. well-bred
Digital Pāḷi Dictionary
- vinīta 1 pp trained (in); educated (in); disciplined (in); (comm) well-trained in discipline [vi + √nī + ta]
- vinīta 2 pp prepared; arranged [vi + √nī + ta]
- vinīta 3 pp removed; taken away [vi + √nī + ta]