බුද්ධදත්ත පාලි අකාරාදිය – 632
විනීත
3. පුරුදු කළ; හික්මුණු; හීලෑ කළ.
විනීලක
න. ඉතා නිල් පැහැ මූ මෘත ශරීරය.
විනීවරණ
3. නීවරණ රහිත වූ.
විනෙතබ්බ
3. හික්මවිය යුතු.
විනෙත්වා
පූ.ක්රි. දුරු කොට; හික්මවා.
විනෙති
(වි+නී+ණෙ) ඉවත් කරයි; දුරු කරයි; හික්මවයි.
විනෙතු
පු. නායකයා; හික්මවන්නා.
විනෙතුං
නි. දුරු කරන්ට; හික්මවන්ට.
විනෙන්ත
3. දුරු කරමින්; හික්මවන; හික්මවමින්.
විනෙයජන
පු. බුදු වරයෙකු විසින් හික්මවිය යුතු පිරිස.
විනෙය්ය
පූ.ක්රි. දුරු කොට; හික්මවා.
විනොද
පු. ප්රීතිය; සතුට.
විනොදන
න. දුරු කිරීම.
විනොදිත
3. දුරු කළ.
විනොදිය
පූ.ක්රි. දුරු කොට.
විනොදෙත්වා
පූ.ක්රි. දුරු කොට.
විනොදෙති
(වි+නුද+ණෙ) දුරු කරයි.
විනොදෙතු
පු. දුරු කරන්නා.
විනොදෙතුං
පු. දුරු කරන්ට.
විනොදෙන්ත
3. දුරු කරන; දුරු කරමින්.
විපක්ක
3. මෝරා ගිය; විපාක දුන්.
විපක්ඛ
3. විපක්ෂ වූ; විරුද්ධ වූ; පු. විරුද්ධ පක්ෂය.
විපක්ඛික
3. විරුද්ධ පක්ෂයෙහි වූ; විරුද්ධ වූ.
විපච්චති
(වි+පච+ය) පල දේ; පැසේ; විපාක දේ.