විනෙය්ය
vineyya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පූ.ක්රි. දුරු කොට; හික්මවා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. හික්මවා, හික්මෙන්නේය. (පි. 472)
Digital Pāḷi Dictionary
- vineyya 1 ger removing; getting rid (of); putting aside [vi + √nī > ne + *ya]
- vineyya 2 opt could remove; could alleviate [vi + √nī + eyya]
- vineyya 3 ptp instructible; teachable; educatable [vi + √nī > ne + *ya]