විපච්චති

vipaccati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+පච+ය) පල දේ; පැසේ; විපාක දේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. පච පාකෙ, පිසීමෙහි +ති) විපාක වෙයි, පැසෙයි. (පි. 473)

Digital Pāḷi Dictionary