බුද්ධදත්ත පාලි අකාරාදිය – 633
විපච්චන
න. පැසීම; විපාක දීම.
විපච්චනක
3. පැසෙන; විපාක දෙන; විරුද්ධ වූ.
විපජ්ජති
(වි+පද+ය) විනාශ වේ; විපතට පත් වේ.
විපජ්ජන
න. විනාශ වීම; විපතට පත් වීම.
විපඤ්චිත
න. විස්තරය.
3. විස්තර කළ.
විපත්ති
ඉ. අනතුර; නොමග යාම; විපත.
විපථ
පු. ආමාර්ගය; නොමග.
විපන්න
3. පිරිහී ගිය; පෙරළුණු; වැරදී ගිය; විපතට පත්.
විපන්නදිට්ඨි
3. විපරීත දෘෂ්ටි ඇති.
විපන්නසීල
3. බිඳගත් සිල් ඇති.
විපරිණත
3. විපර්යාසයට පැමිණි; වෙනසට පත් වූ.
විපරිණාම
පු. විපර්යාසය; වෙනස් වීම.
විපරිණාමෙති
(වි+පරි+නමු+ණෙ) වෙනස් කරයි.
විපරියය
පු. විපර්යාසය; වෙනස් වීම.
විපරියාය
පු. විපර්යාසය; වෙනස් වීම.
විපරියෙස
පු. විපර්යාසය.
විපරිවත්තති
(වි+පරි+වතු+අ) කරකැවේ; පෙරළේ.
විපරිවත්තන
න. පෙරළීම; විපර්යාසය.
විපරීත
3. පෙරළුණු; විපර්යාස වූ; වෙනස් වූ.
විපරීතතා
ඉ. විපරීත බව.
විපල්ලත්ථ
3. විපර්යාසයට පත්.
විපල්ලාස
පු. පෙරළීම; විපර්යාසය; වෙනස් වීම.
විපස්සක
3. න්වණින් බලන්නා; විදර්ශනා කරන්නා.
විපස්සති
(වි+දිස+අ) නුවණින් බලයි; භාවනා කරයි.