විපජ්ජති
vipajjati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+පද+ය) විනාශ වේ; විපතට පත් වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. පද, ගතියං, යෑමෙහි +ති) වරදියි, විනාශ වෙයි. (පි. 474)
Digital Pāḷi Dictionary
- vipajjati pr goes wrong; fails; goes off course; comes to nought [vi + pajja + ti]