විනෙජන

vinejana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. හික්මවිය යුතු ජනයා ; විනේය ජනයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. හික්මීමට සුදුසු ජනයා, ධර්‍මාවබෝධයට සුදුස්සා. (පි. 472)