විනිබ්භුජති

vinibbhujati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+නි+භුජ+‍අ) කොටස් කරයි; වෙන් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. භුජ, කොටිලෙල, කුටිල බැව්හි +ති) වෙළුහරියි, පතුරු ගලවයි. (පි. 472)

Digital Pāḷi Dictionary