විනිවිජ්ඣන
vinivijjhana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පසා කිරීම; විනිවිද යාම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. විනිවිදීම, පසාකර විදීම. (පි. 472)
Digital Pāḷi Dictionary
- vinivijjhana nt piercing; penetrating; perforating [vi + ni + vijjha + ana]
vinivijjhana
න. පසා කිරීම; විනිවිද යාම.
න. විනිවිදීම, පසාකර විදීම. (පි. 472)