සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 817
වින්දති
ක්‍රි. (√ භු. විද, ලාභෙ, ලාභයෙහි +ති) විඳියි, අනුභව කරයි, රස බලයි. (පි. 471)
වින්‍යාස
පු. ස්ථාපනය, රචනය, විස්තාරය, යුද පිණිස දේශ විශේෂයෙහි සෙනාව පිළිවෙළින් පිහිටුවීම. (පි. 471)
විනා
අ. වර්ජනාර්ථයෙහි, හැර, තොරව. (පි. 472)
විනාභාව
පු. වෙන්වීම, තොරවීම. (පි. 472)
විනාම
න. නැමීම. (පි. 472)
විනාමන
පු. නැමීම. (පි. 472)
විනාමිත
ක්‍රි. නමනලද. (පි. 472)
විනාමෙති
ක්‍රි. (√ භු. නමු, නමනෙ, නැමීමෙහි +ණෙ+ති) නමයි. (පි. 472)
විනායක
පු. හික්මවන්නා, බුදුරජ. (පි. 472)
විනාස
පු. නැසීම, විනාශය. (පි. 472)
විනාසන
න. නැසීම, විනාශකිරීම. (පි. 472)
විනාසෙති
ක්‍රි. (√ දි. නස, අදස්සනෙ, නොපෙනීමෙහි +ණෙ+ති) විනාශ කරයි, නසයි. (පි. 472)
විනිග්ගත
ති. නික්මුණු.
ති. විනිර්ගත, බැහැර ගිය, බැහැර කළ. (පි. 472)
විනිච්ඡති
ක්‍රි. විනිශ්චය කරයි. (පි. 472)
විනිච්ඡනාති
ක්‍රි. විනිශ්චය කරයි, නිශ්චය කරයි. (පි. 472)
විනිච්ඡය
පු. විනිශ්චය, නිශ්චය. (පි. 472)
විනිච්ඡරති
ක්‍රි. (√ භු. චර, ඡෙදනෙ, සිඳීමෙහි,+වි+නි+චර+ති) රැස් පතුරුවයි. (පි. 472)
විනිච්ඡිත
ති. විනිශ්චය කළ, විසඳන ලද. (පි. 472)
විනිච්ඡිනන
න. විනිශ්චය කිරීම. (පි. 472)
විනිජ්ජිත
ති. විනිශ්චය කරන ලද, (පි. 472)
විනිධාය
අ. පටන්, පටන් ගෙන. (පි. 472)
විනිපාත
න. නපුරුව පහළවන ස්ථානය, නිරය. (පි. 472)
විනිපාතික
ති. විවසව පතිතවන්නා, නිරයෙහි උපදින්නා. (පි. 472)
විනිපාතෙති
ක්‍රි. (√ භු. පත, ගතියං, යෑමෙහි +ණෙ+ති) නපුරුව පතිත වෙයි, නිරයෙහි උපදියි. (පි. 472)