විනායක
vināyaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බුදුරජාණන් වහන්සේ.
2. නුවණට අධිපති ; ගණදෙවි.
වි. හික්මවන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බුදුරද; ශ්රෙෂ්ඨ නායකයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. හික්මවන්නා, බුදුරජ. (පි. 472)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. ductless
Digital Pāḷi Dictionary
- vināyaka masc leader; guide; teacher; epithet of the Buddha [vi + √nī > nāy + *aka]