වින්දති

vindati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(විද+ංඅ) අවබෝධ කරයි; විඳියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. විද, ලාභෙ, ලාභයෙහි +ති) විඳියි, අනුභව කරයි, රස බලයි. (පි. 471)

Digital Pāḷi Dictionary