විනා
vinā
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නි. හැර; නැතිව
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. නැතිව; වෙන්ව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. වර්ජනාර්ථයෙහි, හැර, තොරව. (පි. 472)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vinā 1 ind without; devoid (of) [vi + nā]
- vinā 2 ind separate (from) [vi + nā]