වින්‍යාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සෑදීම ; පිහිටුවීම ; තැනින් තැන විහිදවා පිළියෙල කිරීම.
2. බෙදා දැක්වීම ; විග්‍රහ කොට දැක්වීම.
3. අණුවක් තුළ අවකාශයෙහි පරමාණු පිහිටා ඇති ආකාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිහිටීම; තැබීම/ බෙදා දැක්වීම; විග්‍රහ කොට දැක්වීම (සං. වින්‍යාස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. arrangement
2. n. collocation
3. n. configuration
4. n. group
5. n. grouping
6. layout
7. Psy. set up