group

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. කට්ටළය
2. n. කට්ටිය
3. n. කණ්ඩායම
4. n. කල්ලිය
5. n. කාණ්ඩය
6. n. කාය
7. n. කැල
8. n. ගණ
9. n. ගණය
10. n. ගොල්ල
11. n. නඩය
12. n. පංක්තිය
13. n. පන්තිය
14. n. පිරිස
15. n. පිල
16. n. පෙළ
17. n. මණ්ඩලය
18. n. මුළ
19. n. මුළු
20. n. යාය
21. Soc. යූථය
22. n. රැල
23. n. රැස
24. n. රැහැ
25. st. රිළු
26. වර්ග
27. vti. වර්ග කරනවා
28. vti. වර්ග වෙනවා
29. n. වර්ගය
30. n. වින්‍යාසය
31. n. සමවාය
32. n. සමුදාය
33. n. සමුදාව
34. Soc. සමුහය
35. vti. සමූහ කරනවා
36. vti. සමූහ වෙනවා
37. vti. සමූහය
38. n. හවුල