ගොල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රුක් සමූහය.

1. නා. රාශිය; ළැහැබ; ගුල්මය; පඳුර; ගොමුව.
2. නා. සමූහය; පිරිස.
3. නා. නෑ පිරිස; ඤාති සමූහය; ඤාති වර්ගයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. clique
2. n. gang
3. n. group
4. a. set