සමවාය
samavāya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. එක්වීම ; මිශ්රවීම.
2. ඉන්ද්රියයත් අරමුණත් අතර වූ සයාකාර සම්බන්ධතාවලින් එකක්.
3. සමූහය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. එක්තැන් වීම; රැස්වීම; සමූහය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සමූහය, සමය. (පි. 508)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. cohesion
2. n. group
3. Log. organic
4. n. union
5. concommitance
Digital Pāḷi Dictionary
- samavāya 1 masc coming together; combination; meeting [saṃ + ava + √i > ay + *a]
- samavāya 2 masc [saṃ + ava + √i > ay + *a]
- samavāya 3 masc [saṃ + ava + √i > ay + *a]