සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4424

සමවර්ණ සමාවයවික

homochromo-isomers

සමවර්ණක

1. Bot. homochromous
2. Che. isochromatic

සමවර්ත

isotropic

සමවර්තතාව

Bot. isotropy

සමවර්තන දෘෂ්ටිකතාව

Psy. isometropia

සමවර්තිතාව

isotropy

සමවර්ධක

Bot. isotrophic

සමවර්ධනය

Bot. isotropy

සමවර්ෂා රේඛාව

n. isohyet

සමවලාහක රේකාව

n. isoneph

සමවහිත

a. integrated

සමව්‍යාප්ත

coterminous

සමව්‍යාප්තිය

1. n. coextension
2. Sta. equidistribution

සමව්‍යූහී

isostructural

සමවාය

1. Psy. cohesion
2. n. group
3. Log. organic
4. n. union
5. concommitance

සමවාය සත්ප්‍රසාදය

Soc. communion

සමවාර්ගික

Law. homogeneous

සමවාසය

assemblage

සමවිකසන

homogonic

සමවිකසනය

Bot. homoblasty

සමවිකාසක

Bot. homoblastic

සමවිචල

Sta. homoscedastic

සමවිචලතා

Mat. homoscedastic

සමවිචලතාව

Sta. homoscedasticity