සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 882
සමලඞ්කරොති
ක්රි. (√ භු. කර කරණෙ, කිරීමෙහි +ති) අලංකාර කරයි. (පි. 508)
සමවට්ඨික
ති. ලෑස්තිවූ, (පි. 508)
සමවත්තක්ඛන්ධ
පු. රවුම් උරහිස් ඇත්තා, බුදුරජ. (පි. 508)
සමවධාන
න. එකඟවීම, එකමුතුවීම. (පි. 508)
සමවයසඨෙසන
න. ආශාව අත්හැර දැමීම, (පි. 508)
සමවයසස
පු. සමාන වයස් ඇත්තා. (පි. 507)
සමවසරති
ක්රි. √ භු. සර, ගතියං, යෑමෙහි, එක්වෙයි. (පි. 508)
සමව්හය
පු. නාමය. (පි. 508)
සමවාපක
න. ගබඩා කාමරය. (පි. 508)
සමවාය
පු. සමූහය, සමය. (පි. 508)
සමවාහිත
ති. එක්වූ. (පි. 508)
සමවෙක්ඛති
ක්රි. (√ භු. වක්ඛ සංවරෙ, සංවරයෙහි +ති) පරීක්ෂාකර බලයි. (පි. 508)
සමවෙපාක
න. මනාව පැසීම. (පි. 508)
සමස්සසති
ක්රි. (√ භු. සස, පාණනෙ, ජීවත්වීමෙහි +ති) ප්රාණවත් වෙයි, අලුත්වෙයි. (පි. 508)
සමස්සාස
න. ප්රාණවත් කිරීම, අලුත් කිරීම. (පි. 508)
සමස්සිත
ති. ඉදිරියට ඇලවුනු. (පි. 508)
සමසිප්පි
පු. සමාන සිල්පීහු. (පි. 508)
සම්ච්ඡිත
ති. ඉපදුන, මතුවුනු, නැගුනු. (පි. 510)
සම්පකම්පන
න. අතිශයින් කම්පා වීම, අතිශය චලනය. (පි. 502)
සම්පක්ඛන්ධති
ක්රි. (√ භු. ඛදි, පක්ඛන්දනෙ, දිවීමෙහි +ති) දුවයි, පැන දුවයි. (පි. 502)
සම්පක්ඛන්ධන
න. පැන දිවීම, දිවීම. (පි. 502)
සම්පකොප
න. අතිශයින් කොප වීම. (පි. 502)
සම්පග්ගහ
පු. ග්රහණය, ගැනීම. (පි. 502)
සම්පජඤ්ඤ
න. මනා ප්රඥා ඇති බව. (පි. 502)