සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 881
සමනුගාහති
ක්රි. (√ භු. ගහ, උපාදානෙ, ගැනීමෙහි +ති) ගනියි. (පි. 507)
සමනුඤ්ඤ
න. අනුමැතිය. (පි. 507)
සමනුඤ්ඤාත
ති. අනු දන්නාලද. (පි. 507)
සමනුපස්සති
ක්රි. (√ භු. දිස, පෙක්ඛණෙ, බැලීමෙහි +ති) බලයි, දකියි. (පි. 507)
සමනුපස්සන
න. දැකීම, මනා දර්ශනය. (පි. 507)
සමනුභාසති
ක්රි. (√ භු. භූස, භාසනෙ, කීමෙහි +ති) කරුණු දක්වා කියයි. (පි. 507)
සමනුභාසන
න. කීම, කරුණු දක්වා කීම. (පි. 507)
සමනුභාහණ
න. ගැනීම. (පි. 507)
සමනුමඤ්ඤති
ක්රි. (√ දි. මන, ඤාණෙ, අවබොධයෙහි +ති) අනු දනියි. (පි. 507)
සමනුමොදති
ක්රි. (√ භු. මුද, මොදනෙ, සතුටුවීමෙහි +ති) අනුමෝදන්වෙයි. (පි. 507)
සමනුයුඤ්ජති
ක්රි. (√ දි. යුජ, යොගෙ, යෙදීමෙහි +ති) යොදයි. (පි. 507)
සමනුයුඤ්ජන
න. යෙදීම. (පි. 507)
සමනුයුඤ්ජිත
ති. යොදන ලද. (පි. 507)
සමප්පන
න. සන්තර්පණය, තෘප්තියට පැමිණවීම. (පි. 507)
සමප්පිත
ති. සන්තර්පණය කළ, සැතැපවූ. (පි. 507)
සමප්පෙත
ති. අතටදුන්, බාරදුන්. (පි. 507)
සමපෙක්ඛන
න. බැලීම, නිරීක්ෂණය. (පි. 507)
සමබ්භාහත
ති. ගැසූ, පහරදුන්. (පි. 507)
සමභිජානන
න. කල්පනා කිරීම, සිතාබැලීම දැනීම. (පි. 507)
සමමුච්ජිත
ති. මූර්ජා වනලද, මුළාවනලද. (පි. 506)
සමය
පු. සාමාග්රිය, රාශිය, හේතුව, ක්ෂය, අවබෝධය, කාලය, ප්රහාණිය, ලාභය, ලබ්ධිය (පි. 507)
සමර
න. යුද්ධය. (පි. 507)
සමරියාද
ති. සමීපය. (පි. 507)
සමල
ති. ගූථය, අසුචි බැහැර කරන පණාලිය. (පි. 508)