සමප්පිත

samappita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. තෘප්ත ; සෑහීමකට පත්.
2. මනාසේ පිහිටා ඇති.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පැමිණ වූ; පෙළන ලද; බාරදුන්; යුක්ත වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සන්තර්‍පණය කළ, සැතැපවූ. (පි. 507)

Digital Pāḷi Dictionary