බුද්ධදත්ත පාලි අකාරාදිය – 708

සමනුභාසති

(සං+අනු+භාස+අ) කථා කරයි.

සමනුභාසන්ත

3. කියන; කියමින්.

සමනුභාසනා

ඉ. කථා කිරීම.

සමනුභාසිත්වා

පූ.ක්‍රි. කියා.

සමනුයුඤ්ජති

(සං+අනු+යුජ+ංඅ) නියුක්ත වේ; ප්‍රශ්න කෙරේ; යෙදේ.

සමනුයුඤ්ජන්ත

3. ප්‍රශ්න කරමින්; යෙදෙන; යෙදෙමින්.

සමනුයුඤ්ජිත්වා

පූ.ක්‍රි. ප්‍රශ්න‍ කොට; යෙදී; විචාරා.

සමනුස්සරති

(සං+අනු+සර+අ) සිහි කෙරේ.

සමනුස්සරන්ත

3. සිහි කරන; සිහි කරමින්.

සමනුස්සරිත

3. සිහි කළ.

සමනුස්සරිත්වා

පූ.ක්‍රි. සිහි කොට.

සමප්පිත

3. පැමිණ වූ; පෙළන ලද; බාරදුන්; යුක්ත වූ.

සමප්පෙති

(සං+අප+ණෙ) පමුණුවයි; බා‍රදෙයි.

සමපෙක්ඛති

(සං+අප+ඉක්ඛ+අ) සලකා බලයි.

සමභිජානාති

(සං+අභි+ඤා+නා) දැනගනී.

සමමාවත්තනා

ඉ. නිවරදි සේ පැවතීම.

සමය

පු. ආගම; කාලය; සමූහය.

සමයන්තර

න. වෙනස් ආගම.

සමර

න. යුද්ධය.

සමල

3. කිලිටි වූ; කෙලෙස් ඇති; මල සහිත.

සමලඞ්කත

3. අලංකාර කළ; සැරසූ.

සමලඞ්කරිත්වා

පූ.ක්‍රි. අලංකාර කොට; සරසා.

සමලඞ්කරොති

(සං+අලං+කර+ඔ) යුක්ත කරයි; සරසයි.

සමලඞ්කරොන්ත

3. සරසන; සරසමින්.