සමය
samaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ලබ්ධිය ; ධර්මය ; දෘෂ්ටිය.
2. මතය ; ඉගැන්වීම.
3. කාලය ; යුගය ; වේලාව.
4. සමූහය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ආගම; කාලය; සමූහය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සාමාග්රිය, රාශිය, හේතුව, ක්ෂය, අවබෝධය, කාලය, ප්රහාණිය, ලාභය, ලබ්ධිය (පි. 507)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. age
2. n. conjuncture
3. convention
4. n. creed
5. n. era
6. n. occasion
7. ohm
8. n. period
9. n. religion
10. n. season
11. n. time
Digital Pāḷi Dictionary
- samaya 1.1 masc time; occasion [saṃ + √i > ay + *a]
- samaya 1.2 masc right time; suitable occasion [saṃ + √i > ay + *a]
- samaya 1.3 masc condition; state [saṃ + √i > ay + *a]
- samaya 1.4 masc gathering; massing; congregation; assembly [saṃ + √i > ay + *a]
- samaya 1.5 masc religion; doctrine [saṃ + √i > ay + *a]
- samaya 2.1 masc learning; study; art; science [saṃ + √i > ay + *a]